දෛනිකව ඉන්ධන මිල සූත්‍රයක් ළඟදීම.

දෛනිකව ඉන්ධන මිල ගණන් තීරණය කෙරෙන මිල සූත්‍ර ක්‍රමයක් හඳුන්වාදීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වේ .

2024 වර්ෂයේ පෙබරවාරි මාසයේ සිට එම ක්‍රමය හඳුන්වාදීමට කටයුතු කරන බවත් , එම ක්‍රමවේදයට අනුව ඉන්ධන මිල ගණන් දෛනිකව වෙනස්වීමට නියමිත බවත් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා ප්‍රකාශ කරන ලදී .

Exit mobile version