දෛනික ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට.

දෛනිකව වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 300 ත් 400ත් දක්වා ඉහළ ගොස් ඇති බවත් , ඉදිරියේදී මෙම තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version