දසුන් ශානක ආබාධයකට ලක් වෙලා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වේ.

දසුන් ශානක අද (14) පූනේහි පැවති පුහුණු සැසි සදහා සහභාගි නොවූ බවට විදෙස් මාධ්‍ය සදහන් කරයි.

ඒ හේතුවෙන් දසුන් ශානක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරගයට සහභාගි නොවනු ඇති බව සදහන්.

Exit mobile version