මවගේ බාල සොහොයුරා අතින් දූෂණය වූ දියණිවරු.

එකම පවුලේ ගැහැණු දරුවන් තිදෙනෙකු අපයෝජනය කළ එම දරුවන්ගේ මවගේ බාල සොහොයුරා කල්පිටිය පොලිසිය විසින් ඊයේ (25) අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.

අපයෝජනයට ලක් වූ දැරියන් වයස අවුරුදු 10 සහ 11 යන වයස්වල පසුවන අයයි.

ළමා රක්ෂණ අධිකාරියට ලද පැමිණිල්ලක් මත කල්පිටිය පොලිසිය විමර්ශණ සිදු කර අත්අඩංගුවට ගත් සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.

Exit mobile version