අස්වැසුම වැඩසටහන නිසි කළමණාකරණයකින් තොරව ක්‍රියාත්මක කිරීමෙන් එහි බලපෑම රාජ්‍ය බැංකු පද්ධතිය වෙත එල්ල වී ඇති බව ලංකා බැංකු සේවක සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ .
මේ වන විට දිවයින පුරා රාජ්‍ය බැංකු ඉදිරිපිට ප්‍රතිලාභීන් ගිණුම් ආරම්භ කිරීම සඳහා පැමිණීමෙන් දෛනික බැංකු කටයුතුවලට ඉන් බලපෑම් සිදුව ඇති බව ඔවුන් වැඩි දුරටත් සඳහන් කර තිබේ .
