පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ශ්‍රීලනිප මහලේකම් ධූරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.
එම පක්ෂයේ සභාපතිවරයා විසින් ගත් තීරණයකට අනුව ඔහු ධූරයෙන් ඉවත් කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම් සරත් ඒකනායක පත් කර ඇති බව සදහන්.

This is an important message requiring you to make a choice if you're based in the EU.