ෂාරුක් ඛාන්ට මරණ තර්ජන.

ඉන්දිය සුපිරි රංගන ශිල්පී ෂාරුක් ඛාන්ට මරණ තර්ජන එල්ල වී ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් ඔහු අවට ආරක්ෂකයින් 6 දෙනෙකු යෙදවීමට මහරාශ්ට්‍ර ප්‍රාන්ත බලධාරීන්ට සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු මෙලෙස මරණ තර්ජනයට ලක්ව ඇත්තේ පතාන් සහ ජවාන් සිනමා පට දෙක සාර්ථකව තිරගත වීමත් සමඟය.

Exit mobile version