ත්‍රීවිල් ගාස්තුව ගැන තීරණයක්.

කලින් කලට සිදු කරන ඉන්ධන මිල සංශෝධනයන් හමුවේ ත්‍රිරෝද රථ ගාස්තුව අඩු කරන ප්‍රමාණය ගැන ප්‍රකාශ කිරීමට නොහැකි බවට ත්‍රිරෝද රථ සංගම් පවසයි.
 
ඒ හේතුවෙන් මෙම අවස්ථාවේදී කුලී රථ ගාස්තු සංශෝධනයක් සිදු නොකිරීමට ඔවුන් තීරණය කර ඇති බව වාර්තා වේ.

Exit mobile version