වැඩිහිටි , ආබාධිත සහ වකුගඩු රෝගී දීමනාව එලෙසම ගෙවන්න තීරණයක්.

වැඩිහිටි , ආබාධිත සහ වකුගඩු රෝගීන් සඳහා වන දීමනාව නව නිර්ණායකයක් හඳුන්වා දෙන තුරු වෙනසක් නොකර එලෙසම ගෙවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි  රජය තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version