ඩෙංගු මරණ 33 දක්වා ඉහළට.

ගත වූ වසරක කාලය තුළ ඩෙංගු රෝගීන් 52 , 021 ක් හදුනාගත් බවත් , ඉන් වැඩිම සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වූ බවත් , එම සංඛ්‍යාව 25 , 945 ක් බවත් සදහන් වේ.

එමෙන්ම ඩෙංගු උණ රෝගය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 33 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version