ධානීෂ් අලී අත්අඩංගුවට .

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුළුව අසලදී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් අරගල ක්‍රියාකාරිකයෙකු වන ධානිෂ් අලී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .

Exit mobile version