ධනුෂ්ක දිවයිනට.

ඕස්ට්‍රේලියාවේ පැවති 2022 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වී සිටියදී ස්ත්‍රී දූෂණ චෝදනාවකට ලක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මුල් පෙළ පිතිකරු ධනුෂ්ක ගුණතිලක වසරකුත් දිනකට පසු අද අලුයම දිවයිනට පැමිණි බව වාර්තා වේ .

මාස 11ක් තිස්සේ පැවති නඩු විභාගයකින් පසු ඔහු එම චෝදනාවෙන් නිදොස්කොට නිදහස් වූ බව සදහන්.

Exit mobile version