වසර 70ක් පුරා උසස්ම වර්ගයේ තේ නිර්මාණය කර ලාංකීය තේ ලොව පුරා ව්‍යාප්ත කළ ඩිල්මා සිලෝන් ටී නිර්මාතෘ මෙරිල් ජේ.ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.
1954 දී ආරම්භ කළ මෙය වසර 70ක් ලොව පුරා හිත් රස ගැන්වූ බව සදහන්.

This is an important message requiring you to make a choice if you're based in the EU.