දේශපාලනය හමුදා කඳවුරු තුළට නොගෙනෙන ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (23) පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළ බව වාර්තා වේ .
ඔහු එසේ ප්‍රකාශ කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු ලබා දෙමිනි.

This is an important message requiring you to make a choice if you're based in the EU.