ඩොලරය පහළට.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකයන්ට අනුව අද (06) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 284.84 ක් ලෙසත් , ගැණුම් මිල රුපියල් 297.94ක් ලෙසත් සටහන්ව තිබූ බව වාර්තා වේ.

Exit mobile version