ඩොලරය තවත් පහළට.

ඇමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල දිගු කලකට පසු රුපියල් 300 ට වඩා අඩු වී ඇති බවට වාර්තා වේ.

ඒ අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 299.21 ලෙස හා විකුණුම් මිල රුපියල් 312.37 ක් ලෙස සදහන්.

Exit mobile version