ඩොලරය ඉහළට.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතවලට අනුව අද (11) දින ඩොලරයේ ගැණුම් මිල රුපියල් 305.13 ක් ලෙසත් , විකුණුම් මිල රුපියල් 319.32 ක් ලෙසත් සටහන් වී තිබූ බව වාර්තා වේ.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල සහ විකුණුම් මිල පහතින් ,

මහජන බැංකුව – රුපියල් 305.58 – රුපියල් 320.61

සම්පත් බැංකුව – රුපියල් 302.00 – රුපියල් 317.00

කොමර්ෂල් බැංකුව – රුපියල් 304.61 – රුපියල් 317.00

හැටන් නැෂනල් බැංකුව – රුපියල් 302.50 – රුපියල් 317.50

සෙලාන් බැංකුව – රුපියල් 304.50 – රුපියල් 319.00

ඩී.එෆ්.සී.සී. බැංකුව – රුපියල් 303.00 – රුපියල් 322.00

එන්.ඩී.බී. බැංකුව – රුපියල් 304.00 – රුපියල් 319.00

අමානා බැංකුව – රුපියල් 309.00 – රුපියල් 319.00

ලංකා බැංකුව – රුපියල් 306.00 – රුපියල් 320.42

Exit mobile version