ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකයන්ට අනුව අද (17) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 314.78ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 327.87ක් ලෙසත් සටහන්ව තිබූ බව වාර්තා වේ .
මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැණුම් සහ විකුණුම් මිල ගණන් පහතින් ,
මහජන බැංකුව – රු. 313.85 – රු. 329.29
සම්පත් බැංකුව – රු. 315.00 – රු. 327.00
කොමර්ෂල් බැංකුවේ – රු. 312.73 – රු. 327.00
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 315.00 – රු. 325.00
සෙලාන් බැංකුව – රු. 313.00 – රු. 327.00
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.311.00 – රු. 331.00
එන්.ඩී.බී. (NDB) – රු. 312.00 – රු. 327.00
අමානා බැංකුව – රු. 317.50 – රු.327.50
ලංකා බැංකුව – රු.314.00 – රු. 326.36
