ඩොලරය ඉහළට.

ශ්‍රී ලංකා මහ බැංකුව අද (02) නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව අමෙරිකානු ඩොලරය  පෙර දිනයට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ යාමක් සිදුව ඇති අතර  එහි ගැණුම් මිල රුපියල් 287.42 ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 300.32 ක් ලෙසත් සටහන් වී තිබූ බව සඳහන්.

Exit mobile version