ඩොලරය පහළට.

ඇමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල සහ විකුණුම් මිල අද (05) දින ඉහළ ගොස් ඇති අතර ශ්‍රී ලංකා මහ බැකුවේ දෛනික විනිමය අනුපාත අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 285.61 ක් ලෙසත් ගැණුම් මිල රුපියල් 298.85 ක් ලෙසත් සටහන් වූ බව වාර්තා වේ.

Exit mobile version