ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල සහ විකුණුම් මිල අද (14) තවදුරටත් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකයන්ට අනුව අද (14) ඩොලරයේ ගැණුම් මිල රුපියල් 303.19 ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 318.99 ක් ලෙස සටහන්ව තිබූ බව සඳහන්.
