ඩොලරය ඉහළට.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතයන්ට අනුව අද (07) දින ඩොලරයේ ගැණුම් මිල රුපියල් 302.64ක් ලෙසත් , විකුණුම් මිල රුපියල් 317.09ක් ලෙසත් සටහන්ව ඇති බව වාර්තා වේ.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක අද (07) දින ඩොලරයේ ගැණුම් මිල සහ විකුණුම් මිල ,

මහජන බැංකුව – රුපියල් 303.15 – රුපියල් 321.08

සම්පත් බැංකුව – රුපියල් 302.00 – රුපියල් 317.00

කොමර්ෂල් බැංකුව – රුපියල් 301.64 – රුපියල් 316.00

හැටන් නැෂනල් බැංකුව – රුපියල් 301.50 – රුපියල් 316.50

සෙලාන් බැංකුව – රුපියල් 301.50 – රුපියල් 316.50

ඩී.එෆ්.සී.සී. බැංකුව – රුපියල් 300.00 – රුපියල් 320.00

එන්.ඩී.බී.බැංකුව – රුපියල් 301.00 – රුපියල් 316.00

අමානා බැංකුව – රුපියල් 306.00 – රුපියල් 316.00

ලංකා බැංකුව – රුපියල් 303.00 – රුපියල් 317.42

Exit mobile version