ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉහළට .

යුක්රේනයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට අදාළ සිදුවීම්වල වර්ධනයක් දක්නට ලැබෙන බවට කෝර්නස් නම් වාර්තාවක් මගින් හෙළි කරගෙන ඇති බව වාර්තා වේ.

රුසියානු ආක්‍රමණයෙන් පසු 2022 වසරේ පෙබරවාරි මාසයේ සිට මෙම ගෘහස්ථ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වල අඩු වීමක් දක්නට ලැබුනද මෙම වසරේ සිට යළි එවැනි සිදුවීම්වල ඉහළ යාමක් දක්නට ලැබෙන බවට එම වාර්තාවේ සදහන්.

හමුදාවෙන් පලාගිය ස්වාමිපුරුෂයන්‍ යලි නිවෙස් වෙත පැමිණීමෙන් පසු පවුල් තුල ප්‍රචණ්ඩකාරී හා හිංසනකාරී සිද්ධීන් ගණනාවක් වාර්තා වී ඇති බව සදහන්.

Exit mobile version