ඇමෙරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණයට ඉදිරිපත් වීම සදහා මියාම් නගරයට පැමිණ ඇති බව වාර්තා වේ.
ජනාධිපති ධූරයට අයත් රහස් ලේඛන එම ධූරයෙන් ඉවත් වූ පසුවත් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ට එරෙහිව චෝදනා 37ක් මියාම් ෆෙඩරල් අධිකරණයේ ගොනුකර ඇති බව සදහන්.
