ඩොනල්ඩ් ට්‍රම්ප් බන්ධනාගාරයට.

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝර්ජියාවේ ෆුල්ටන් ප්‍රාන්ත බන්ධනාගාරයේදී බාරවී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2020දී පැවැත්වුණු මැතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ලද පරාජය වෙනස් කිරීමට උත්සාහ කිරීමේ චෝදනාව ඔහුට එල්ල කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් පසුගිය 22 වැනිදා ජොර්ජියා ප්‍රාන්ත අධිකරණයක් විසින් ඔහුට ඩොලර් ලක්ෂ 2 ක ඇප බැඳුම්කරයක් නියම කර තිබේ.

Exit mobile version