ඇතැම් ගුරුවරුන් වැඩිහිටියන් මෙන්ම සමාජයේ විවිධ කොටස් අතින් දිගින් දිගටම සිදුවන ළමා අපයෝජන වැළැක්වීම සදහා දැඩි නීති කෙටුම්පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නීති අංශය වෙත නියෝග කර තිබෙන බවට වාර්තා වේ.
ඒ 16 හැවිරිදි දැරියක් මිය යාම,උපකාරක පන්ති ගුරුවරයෙකු අතින් දැරියන් 16 දෙනෙකු අපයෝජනයට ලක්වීම ඇතුළු මෑත කාලීන සිදුවීම් පිළිබඳව අවධානය යොමු කරමින් ය.
