දේව මෙහෙයකට සහභාගි වී සිටි වයෝවෘද්ධ කාන්තාවකගේ රන්මාලයක් සොරාගත් සැකකාරියක් පරයනාලන්කුලම් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පෙරියකට්ටු සාන්ත අන්තෝනී දෙවිමැදුර තුළදී ලක්ෂ පහකට අධික වටිනාකමකින් යුත් මෙම මාලය සොරාගෙන ඇති බව සදහන්.
අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
