දකුණු ඇමෙරිකාවේ ප්‍රබල භූ කම්පනයක් .

දකුණු ඇමෙරිකාවේ කොලොම්බියාවේ රිච්ටර් මාපාංක 6.3ක ප්‍රබලත්වයෙන් භූ කම්පනයක් සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .

මෙම භූ කම්පනය හටගෙන තිබෙන්නේ බොගෝටා අගනුවරට කිලෝමීටර් 100ක් පමණ ගිනිකොන දෙසිනි.

මෙම භූමිකම්පාවෙන් එහි ගොඩනැගිලි දෙදරා තිබෙන අතර කිසිදු ජීවිත හානියක් සිදු නොමැති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ .

Exit mobile version