නවසීලන්තයේ භූ කම්පනයක් .

නවසීලන්ත දකුණු දූපත ආසන්නයේ අද (20) උදෑසන එරට වේලාවෙන් 9.20 ට පමණ රිච්ටර් මාපාංක 6.2 ක ප්‍රබලත්වයෙන් භූකම්පනයක් සිදුව ඇති බව වාර්තා වේ .

එහි බලපෑම නවසීලන්තයේ බොහෝ ප්‍රදේශවලට දැනී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කර තිබේ .

නමුත් ඉන් කිසිදු හානියක් වාර්තා වී නොමැත.

Exit mobile version