මෙක්සිකෝවේ භූකම්පන තත්ත්වයක්.

මෙක්සිකෝවේ ප්‍රබල භුකම්පන තත්ත්වයක් හට ගෙන ඇති බව වාර්තා වේ.

රික්ටර් මාපකයේ ඒකක 6.3ක ප්‍රබලත්වයෙන් යුතු ව මෙම භූකම්පන තත්ත්වය හට ගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙක්සිකෝවේ කැබෝ සැන්ලුකා නගරයට කිලෝමීටර් 10ක් පමණ ගැඹුරු මුහුදු ප්‍රදේශයේ භූකම්පනය හට ගෙන ඇති බව සදහන්.

කෙසේ වෙතත් මේ හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version