දකුණු ඉක්වදෝරයේ භූකම්පනයක්

රික්ටර් පරිමාණ ඒකක 6.7ක ප්‍රබලතාවයකින් යුතු භූකම්පනයක් ඉක්වදෝරයේ නගර කිහිපයකට බලපෑම් එල්ල කර ඇති බවට වාර්තා වේ.

එල්ඕරෝ නගරයේ ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති අතර මාර්ග රැසක්ද අවහිර වී තිබේ

පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති අතර ගොඩනැගිලි තුළ සිරවී සිටින පුද්ගලයින් සෙවීම සදහා හදිසි සේවා කණ්ඩායම් ක්‍රියාත්මකව ඇති බවට වාර්තා වේ.

Exit mobile version