පාස්කු පරීක්ෂණ වාර්තා පාර්ලිමේන්තුවට.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සහ පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඒ අනුව ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ වාර්තා පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට පෙර එම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.

Exit mobile version