ආර්ථික වර්ධනය පසු බසී.

2023 වර්ෂයේ දෙවැනි කාර්තුවේදී 2022 එම කාර්තුවට සාපේක්ෂව මෙරට ආර්ථිකය 3.1%කින් සංකෝචනය වී ඇති බවට ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති බව වාර්තා වේ.

2022 වර්ෂයේ දෙවැනි කාර්තුවේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,683,374ක් ලෙස පැවති අතර එය මෙම වසරේ දෙවැනි කාර්තුවේදී රුපියල් මිලියන 2,597,441ක් දක්වා අඩුවී ඇති බව සදහන්.

Exit mobile version