ලෝක ආහාර මිලට බලපෑම් .

යුක්‍රේනයේ වරායන් කිහිපයක් ඉලක්ක කරගනිමින් රුසියාව විසින් අඛණ්ඩව ගුවන් ප්‍රහාරයන් එල්ල කරන අතර යුක්‍රේනයේ ධානය නෞකාවලට කළු මුහුද හරහා යාම වළක්වාලමින් රුසියාව විසින් ප්‍රහාරයන් එල්ල කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

ඒ අනුව මේ හේතුවෙන් ලෝක ආහාර මිල ගණන්වලට බලපෑමක් එල්ල විය හැකි බවත් , ඉන් වැඩිම බලපෑමක් සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එල්ල වන බවත් සඳහන් වේ.

Exit mobile version