බිත්තර පාලන මිල ඉවතට .

බිත්තරයක් සඳහා පනවා තිබූ පාලන මිල අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ .

ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය අද (25) මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමට නියමිත බව සඳහන් .

Exit mobile version