බිත්තර මිල පහළට.

දේශීය බිත්තරයක මිල රුපියල් 50ට වඩා අඩුවෙන් ලබා දීමට තීරණය කළ බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එමෙන්ම ඉන්දියාවෙන් ගෙන්වන බිත්තර ප්‍රමාණය වැඩි කර එම බිත්තර පාරිභෝගික ජනතාවට අලෙවි කළ යුතු බව සමස්ත ලංකා බිත්තර වෙළද සංගමයේ ලේකම් අනුර මාරසිංහ මහතා ප්‍රකාශ කරන ලදී.

Exit mobile version