බිත්තර වාර්තාව අද.

ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර තොගය පිළිබද වාර්තාව අද (29) නිකුත් කිරීමට නියමිත බව සත්ත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්‍ය හේමාලි කොතලාවල මහත්මිය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version