කූඨ බිත්තර ව්‍යාපාර නිසා බිත්තර හිඟයි.

සුපිරි වෙළඳසැල් සඳහා අලෙවියට ඇති බිත්තර තොග වශයෙන් මිලදී ගෙන ඒවා නැවත වැඩි මුදලට සිල්ලරට අලෙවි කිරීමේ කූඨ ව්‍යාපාරවල් නිසා මේ වන විට සුපිරි වෙළඳසැල්වල බිත්තර ගිඟයක් මතුව ඇති බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා අද (22) මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .

Exit mobile version