කොළඹට බිත්තර නිකුත් කරන්නේ අදයි.

ඉන්දියාවේ සිට පසුගිය 19 වනදා මෙරටට ආනයනය කළ බිත්තර තොගය මෙන්ම 15 දින ආනයනය කළ බිත්තර තොගයේ සාම්පල් පරීක්ෂාව අද (24) දිනයේදි සිදු කරන බව රාජය්‍ය විවිධ නීතිගත සංස්ථාව සදහන් කළ බවට වාර්තා වේ.

ඒ අනුව එම බිත්තර තොගය අද(24) දිනයේම මුදා හැරීමට නියමිත අතර එම බිත්තර තොගය කොළඹ දිස්ත්‍රික්කයේ බේකරි සහ හෝටල් කර්මාන්තකරුවන් වෙත නිකුත් කිරීමට නියමිතයි.

Exit mobile version