සාගරයේ පැහැය වෙනස් වෙයි.

ලෝකයේ සාගරවලින් අඩකට වඩා හරිත පැහැයක් වර්ධනය වී ඇති බව වාර්තා වේ.

චන්ද්‍රිකා හරහා සාගර මතුපිට වර්ණය මැනීමේ දී එහි ශාක වැනි ක්ෂුද්‍ර ජීවීන් පිරිසක් වර්ධනය වීම දක්නට ලැබෙන බවත් , මෙම කලාප ඔක්සිජන් හිඟ මළ කලාප ලෙස නම් කර ඇති බවත් සඳහන් වේ.

එමෙන්ම මෙම ජීවීන් බෝහෝමයක් දෙනා සූර්‍ය ශක්තිය ලබා ගන්නා විට කාබන්ඩයොග්සයිඩ් අවශෝෂණය කරන බවත් , ජලයේ ඇති ඔක්සිජන් මෙම ශාක විසින් උරා ගන්න බවත් , එම හේතුවෙන්  සාගරවලින් 56% ක මෙලෙස වර්ණය වෙනස් වී ඇති බවත් වාර්තා වේ.

Exit mobile version