මිහින්තලේ විදුලිය කපයි.

මිහින්තලේ රජ මහා විහාරයේ විදුලි සැපයුම විසන්ධ් කිරීමට විදුලි බල මණ්ඩලය කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඒ එම විහාරස්ථානය ගෙවීමට ඇති විදුලි බිල රුපියල් ලක්ෂ 41ක් බැවිනි.

Exit mobile version