බඩ ඉරිගු බද්ද ඉවතට.

ත්‍රිපෝෂ නිෂ්පාදනය සදහා බඩ ඉරිගු ආනයනයේදී ඒ සදහා පනවා ඇති විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද ඉවත් කර ඇති බව වාර්තා වේ.

මුදල් හා ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ ඊයේ සිට බලපැවැත්වෙන පරිදි මෙම ඉවත් කිරීම සිදු කර ඇති බවයි.

Exit mobile version