ඇල්ල – වැල්ලවාය මාර්ගය යළි යථා තත්ත්වයට.

වර්ෂාවත් සමඟ ඇල්ල – වැල්ලවාය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගය ඊයේ (24) පස්වරුවේ අවහිරව තිබූ අතර මේ වන විට එය යථා තත්ත්වයට පත් කර ඇති බව වාර්තා වේ.

Exit mobile version