ඇල්ල – වැල්ලවාය මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වෙයි.
ඇල්ල – වැල්ලවාය මාර්ගයට රාවණා ඇල්ල ඉහල ප්‍රදේශයෙන් පස් කන්දක් කඩා වැටිමෙන් මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙන බව වාර්තා වේ . මීට සුළු මොහෙතකට පෙර පස් කන්ද නාය ගොස් ඇති අතර ඒ හේතුවෙන් රියදුරන් දැඩි අසීරුතාවයකට පත්ව තිබේ . මේ වනවිට එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වේ .
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed