සංචාරයකට සූදානම් වන ඉලෝන් මස්ක්

ලොව ප්‍රමුඛතම සමාගමේ ධනවතෙක් වන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක ඉලෝන් මස්ක් සංචාරයක් සදහා ලබන මස චීනයට යෑමට සූදානම් බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

ඔහු එම සංචාරයේදී ලී චියැන්ග් හමුවීමට නියමිත ය.

Exit mobile version