ඇඹිලිපිටිය කලින් OIC ගේ වැඩ තහනම්.

අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කළ පුද්ගලයකුට නීතිය මඟින් කටයුතු නොකිරීමට අල්ලස් මුදල් ලබාගත් උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙන අතර මෙලෙස වැඩ තහනමකට ලක්ව ඇත්තේ ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව විශේෂ අපරාධ විමර්ශන අංශයේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු බව වාර්තා වේ.

2017 වර්ෂයේ දී ඇඹිලිපිටියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ලෙස රාජකාරි කරමින් සිටියදී මෙලෙස අල්ලස් මුදල් ලෙස රුපියල් දහඅට දාහක මුදලක් බැංකුවකට බැර කරගෙන තිබූ බව විමර්ශනවලදී හෙළිවී ඇති බව සඳහන් .

Exit mobile version