ඖෂධ හදිසි මිලදී ගැනීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට රජය තීරණය කර තිබෙන බව වාර්තා වේ .
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව ප්‍රකාශ කරන ලදී.

This is an important message requiring you to make a choice if you're based in the EU.