තුර්කියට නොනවතින ආපදා.

පසුගිය පෙබරවාරියේ සිට තුර්කියට ඇතිවන ආපදාවන් එකපිට එක ඇතිවෙමින් නැවතත් තුර්කියේ ගොක්සුන් ප්‍රදේශයට රිච්ටර් මාපාංක 4.4 ක භුමි කම්පාවක් සිදුව ඇති බව වාර්තා වේ.

එය කිලෝමීටර් හතක පමණ ගැඹුරින් සිදුව ඇති බව  පැවසෙන අතර භූකම්පනයෙන් සිදුව ඇති ජීවිත හා දේපල හානි පිලිබදව තවමත් වාර්තා නොවේ.

Exit mobile version