ආරක්ෂාව තිබුණමුත් අවධානය ගිලිහීමෙන් මිය ගිය පුංචි සුරන්ගනාවි .  

ඌව පරණගම මස්පන්න වෙලේකඩේ ප්‍රදේශයේ නිවසක හත් හැවිරිදි  බිළිදියගේ ආරක්ෂාව සදහා ඇදක සවි කර තිබූ ලී වැටට සිර වී බිළිදිය ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.

බිළිදියගේ මව නිවසින් බැහැරව සිට යළි නිවසට පැමිණ බැලීමේ දී බිළිදිය ඇදේ ලී වැටට සිර වී ඇති ආකාරය දැක ඇති අතර එම අවස්ථාවේ තම බිළිදිය හැකි ඉක්මනින් වැවේගම රෝහල වෙත රැගෙන ගිය ද බිළිදිය  ජීවිතක්ෂයට පත් වූ බව සදහන් කරයි.

Exit mobile version