“මගේ පියා කළ සෑම දෙයක්ම හරි නෑ” – සජිත්

රණසිංහ ප්‍රේමදාස වන තම පියා කළ සෑම දෙයක්ම නිවැරදි නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී අද (08) ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එමෙන්ම තමා යනු තම පියා කළ සෑම දෙයක්ම අනුගමනය කරන පුතෙකු නොවන බවත් තම පියා කළ හොද දේවල් වැදගත් වැඩසටහන් පමණක් ඉදිරියට ගෙන යන බවත් අඩුපාඩුකම් බැහැර කරන බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර ඇති බව සදහන්.

Exit mobile version